ශි‍්‍ර ලංකාවේ අධ්කරණ පද්ධතියේ උත්තරිතර සහ උසස්ම අධ්කරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. 1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුළින්ම බලතල හා කාර්ය්‍යන් එයට පවරා දී තිබේ. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාෙවි 118 වන වගන්තිය තුල ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබද ස`දහන් වි ඇත්තේ මෙසේය. ශි‍්‍ර ලංකා ජන රජයේ ශ්‍රේෂ්ඨාධිකරණය ජන රජයේ උත්තරිතරම සහ අවසානාත්මක ලේඛනෝපගත කිරිෙමි ජ්‍යෙෂ්ටඨ අධිකරණය වන අතර ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාෙවි විධිවිධාන වලට යටත්ව ශි‍්‍ර ලංකා ජනරජයේ උපරිමාධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය සතු අධිකරණ බලය ව්‍යවස්ථාව තුළම පැහැදිලි සහ අන්තර්ගත කොට තිෙබි. එහි සදහන් බලය පහත ආකාරයට සදහන් කල හැකිය.අ- පනත් කෙටුමිපත්වල ව්‍යවස්ථානුකලත්වය සමිබන්ධයෙන් වු අධිකරණ බලයආ- මුලික අයිතිවාසිකමි ආරක්ෂා කිරිම සදහා වු අධිකරණ බලය
oyage vede hodai eth thava tikak dinu ve nna ona
ReplyDelete